2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
{slider }
1. ලේඛනයේ නම. - සම්පූර්ණ කළ යුතු වෙනත් සමාජ , ආර්ථික සංවර්ධන අවශ්‍යතා ලේඛනය | |||||
2. ප්‍රා.ලේ. කො. - ආණමඩුව | |||||
අනු අංකය | සංවර්ධන ව්‍යාපෘතියේ නම | නිම කල යුතු වැඩ ප්‍රමාණය | දළ ඇස්තමේන්තුව | ප්‍රතිලාභී පවුල් ගණන | ග්‍රාම නිලධාරි වසම |
1 | සේවා පියස කාර්යාලයේ වැසිකිළිය ඉදි කිරීම. | වැසිකිළි උපකරණ ලබා ගැනීම. | 20,000.00 | 150 | වඩත්ත. |
2 | සේවා පියස කාර්යාලයට විදුලිය ලබා දීම. | වයරින් කිරීම, විදුලිය ලබා ගැනීම. | 75,000.00 | 150 | වඩත්ත. |
3 | වඩත්ත ක්‍රීඩා පිටිය ඉදි කිරීම. | හෙළි පෙහෙලි කිරීම, ක්‍රීඩා උපකරණ ලබා දීම. | 20,000.00 | 150 | වඩත්ත. |
4 | දිලෙනතරු ග්‍රාම සංවර්ධන සමිතිශාලාවේ පොදු වැසිකිළිය ඉදි කිරීම. | වැසිකිලිය ඉදි කිරීම හා උපකරණ ලබා දීම. | 20,000.00 | 200 | වඩත්ත. |
5 | නායික්කුලම සොහොන්පිටියේ සොහොන් ගෙය හා වැට සැකසීම. | සොහොන්ගෙය ඉදි කරීම හා වැට සැකසීම. | 50,000.00 | 180 | වඩත්ත. |
6 | වඩත්ත සොහොන් බිම විශාල කිරීම. | 215 | වඩත්ත. | ||
7 | ශ්‍රී ඥානේශ්වර දහම් පාසලේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීම හා ඉතිරි වැඩ නිම කිරීම. | වහලය සැකසීම | 1,000,000.00 | 150 | වඩත්ත. |
8 | සරණංකර භික්ෂු නේවාසිකාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම. | උඩු මහල සැකසීම,වහලය සැකසීම, කපරාරු කිරීමහා තීන්ත ආලේප කිරීම. | 3,000,000.00 | 75 | වඩත්ත. |
9 | වඩත්ත පන්සල් භූමිය ගොඩ කිරීම. | පස් හෝ බොරළු දැමීම. | 2,000,000.00 | 80 | වඩත්ත. |
10 | නායික්කුලම ජල ව්‍යාපෘතියේ ඉතිරි වැඩ | බොරළු දැමීම හා වැට ඉදි කිරීම. | 500,000.00 | 95 | වඩත්ත. |
11 | ඥානේශ්වර දහම් පාසලට පොත් කබඩ් එකක් ලබා දීම. | කබඩ් ලබා දීම. | 12,000.00 | 150 | වඩත්ත. |
12 | අක්‍රීය නැණසල මධ්‍යස්ථානය යලි ආරම්භ කිරීම. | පරිඝණක ලබා දීම, විදුලිය ලබා දීම. | 500,000.00 | 300 | වඩත්ත. |
13 | දහම් පාසල් ගොඬනැඟිල්ලක් ඉදි කිරීම | සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම | 1,200,000.00 | 140 | කොයිලාඬිගම |
14 | ධර්මශාලාවක් ඉදි කිරීම. | සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම | 1,400,000.00 | 260 | කොයිලාඬිගම |
15 | කොයිලාඬිගම ගමේ මරණාධාර සමිතිය සඳහා සමිති ශාලාවක් ඉදි කිරීම. | සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම | 1,200,000.00 | 150 | කොයිලාඬිගම |
16 | සේවා පියස කාර්යාලය සඳහා වැට ඉදි කිරීම. | කොන්ක්‍රිට් කණු දමා කමිබි ගැසීම. | 40,000.00 | 380 | කොයිලාඬිගම |
17 | සේවා පියස කාර්යාලය සඳහා රැස්වීම් ශාලාවක් ඉදි කිරීම. | සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම | 1,400,000.00 | 388 | කොයිලාඬිගම |
18 | සේවා පියස කාර්යාලයේ ගේට්ටුව සහිත වැට ඉදි කිරීම. | ගේට්ටුව සහිත වැට සකස් කිරීම. | 100,000.00 | 400 | මැරුංගොඩ |
19 | සේවා පියස කාර්යාලයට වැසිකිළියක් ලබා දීම. | වැසිකිළිය ඉදි කිරීම. | 50,000.00 | 400 | මැරුංගොඩ |
20 | සමෘද්ධි බැංකුවට වැසිකිලියක් ඉදි කිරීම. | වැසිකිලිය ඉදි කිරීම. | 50,000.00 | 400 | මැරුංගොඩ |
21 | මැරුංගොඩ ප්‍රජා ශාලාවේ බිම සිමෙන්ති දැමීම. | ප්‍රජා ශාලාවේ බිමට සිමෙන්ති දැමීම. | 300,000.00 | 285 | මැරුංගොඩ |
22 | එච් 8 ගම්මානයේ පන්සල සදහා ලැගුම් ගෙයක් ඉදි කිරීම. | ලැගුම් ගේ ඉදි කිරීම. | 500,000.00 | 5 | මැරුංගොඩ |
23 | දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබා දීම. | දහම් පාසල සඳහා මේස , පුටු ලබා දීම. | 350,000.00 | 50 | මැරුංගොඩ |
24 | සුසාන භූමියේ වැට සකස් කිරීම හා ආදාහන මඩුවක් ඉදි කිරීම. | වැට හා ආදාහන මඩුවක් ඉදි කිරීම. | 150,000.00 | 260 | මැරුංගොඩ |
25 | උඩත්තන්කුලම මරණාධාර සමිති ශාලාව තීන්ත ආලේප කිරීම හා සිමෙන්ති දැමීම | දිග අඩි 40 ,පළල අඩි 20 ප්‍රමාණයේ ශාලාව | 150,000.00 | 60 | ඌරියාව (උඩත්තන්කුලම) |
26 | ස්වර්ණපාලියාගම සමිති ශාලාව කපරාරු කිරිම | දිග අඩි 55 ,පළල අඩි 30 ප්‍රමාණයේ ශාලාව | 100,000.00 | 80 | ඌරියාව (ස්වර්ණපාලියාගම) |
27 | කුන්තානියාගම ප්‍රජා ශාලාවේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම. | ප්‍රජා ශාලාවේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම. | 300,000.00 | 40 | 653 / C පෙරියකුලම |
28 | පෙරියකුලම සේවා පියස කාර්යාලයේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම. | සේවා පියස කාර්යාලයේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම. | 300,000.00 | 419 | 653 / C පෙරියකුලම |
29 | ඉහළගම සමිති ශාලාව අළුත්වැඩියාව | ඉහළගම ප්‍රජා ශාලාවේ තීන්ත ආලේප කිරීම. | 50,000.00 | 150 | 653 / C පෙරියකුලම |
30 | සේවා පියස කාර්යාලයට පානීය ජලය ලබා ගැනීම | සේවා පියස කාර්යාලයට ජලය ලබා ගැනීම. PVC දැමීම,අනිවාර්්‍යය ගෙවීම් ගෙවීම | 25,000.00 | 419 | 653 / C පෙරියකුලම |
31 | ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීම | අඩක් නිම කළ විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීම,විහාර මන්දිර පිට බිත්ති කපරාරු කිරීම,ඇතුලත පිළිම නෙලීම,හා සිතුවම් නිර්මාණය කිරීම | 500,000.00 | 419 | 653 / C පෙරියකුලම |
32 | ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ වැසිකිලි පද්ධතිය සකස් කිරීම | අත්තිවාරම දමා වැඩ නැවතී ඇති වැසිකිලි 5 න් යුත් වැසිකිලි පද්ධතිය සකස් කිරීම | 300,000.00 | 419 | 653 / C පෙරියකුලම |
33 | මහ උස්වැව සිරිසුමන දහම් පාසල සඳහා උපකරණ | කබඩ් 2 ක් මිලට ගැනීම | 24,000.00 | 350 | 652 / B මහ උස්වැව දකුණ |
34 | සිරි සුමන දහම් පාසලට උපකරණ | ගුරු මේස 01 ක් මිලදී ගැනීම | 5,000.00 | 350 | 652 / B මහ උස්වැව දකුණ |
35 | සිරි සුමන දහම් පාසලට උපකරණ | පොත් රාක්ක 01 ක් මිලට ගැනීම | 5,000.00 | 350 | 652 / B මහ උස්වැව දකුණ |
36 | මහින්දාරාමයේ සංඝාවාසය | සංඝාවාසයෙහි වැඩ අවසන් කිරීම | 500,000.00 | 600 | 652 / B මහ උස්වැව දකුණ |
37 | මහින්දාරාම විහාරස්ථානයේ ගල්බැමි යොදා මංපෙත් සකස් කිරීම | වැඩ අවසන් කිරීම | 50,000.00 | 600 | 652 / B මහ උස්වැව දකුණ |
38 | සේවා පියස අසළ ප්‍රජා ශාලාවක් ඉදිකිරීම | වැඩ අවසන් කිරීම | 1,000,000.00 | 600 | 652 / B මහ උස්වැව දකුණ |
39 | මහ උස්වැව සුසාන භූමියෙහි ආදාහනාගාරයක් ඉදිකිරීම | වැඩ අවසන් කිරීම | 1,000,000.00 | 1000 | 652 / B මහ උස්වැව දකුණ |
40 | සමඟි මරණාධාර සමිතිය | නව ප්‍රජා ශාලාවක් ඉදි කිරීම. | 100,000.00 | 55 | 656 තට්ටෑව |
41 | සේවා පියස කාර්යාලයේ වැසිකිලිය ඉදිකිරීම | වැසිකිලි උපකරණ ලබා ගැනීම | 10,000.00 | 55 | 656 තට්ටෑව |
42 | සේවා පියස ඉදිකිරිම | මූලික අඩිතාලමේ සිට සේවා පියස ඉදිකිරීම | 1,200,000.00 | 218 | 653 / B ගල්ලෑව |
43 | සායන මධ්‍යස්ථානය | මූලික අඩිතාලමේ සිට සායන මධ්‍යස්ථානය ඉදිකිරීම | 1,200,000.00 | 218 | 653 / B ගල්ලෑව |
44 | දිලෙන තරු මරණාධාර සමිතියට ගොඬනැඟිල්ල ඉදි කිරීම. | මූලික අඩිතාලමේ සිට සායන මධ්‍යස්ථානය ඉදිකිරීම | 2,000,000.00 | 120 | 653 / B ගල්ලෑව |
45 | එකමුතු මරණාධාර ප්‍රජා ශාලාව විශාල කිරීම. | මූලික අඩිතාලමේ සිට ප්‍රජා ශාලාව ඉදිකිරීම (අඩි80*20) | 200,000.00 | 218 | 653 / B ගල්ලෑව |
46 | සේවා පියසට වැසිකිලියක් සැකසීම | වැසිකිලි ගෙය හා වළ ඉදිකර ඇත . ඉතුරු කොටස් නිම කිරීම | 100,000.00 | 256 | 651 / B 7 ගම්මානය |
47 | දුගී පවුල් 10 කට වැසිකිලි සැකසීම | වැසිකිලි 10 ඉදිකිරීම | 1,000,000.00 | 10 | 651 / B 7 ගම්මානය |
48 | සේවා පියස වටා වැට ඉදිකිරීම | වැට ඉදි කිරීම | 500,000.00 | 256 | 651 / B 7 ගම්මානය |
49 | ආර්ථීක මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම | වී බෝගය ආශ්‍රිතව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම | 1,500,000.00 | 256 | 651 / B 7 ගම්මානය |
50 | දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම | 100*25 ගොඩනැගිල්ල - 02 | 150,000.00 | 70 | 659 වඩිගමංගාව |
51 | සමිති ශාලාවේ ඉතිරි වැඩ | 100*25 ගොඩනැගිල්ල | 100,000.00 | 180 | 659 වඩිගමංගාව |
52 | දහම් පාසලට අවශ්‍ය ඩෙස් පුටු | ඩෙස් 85 ,පුටු 85 හෝ බංකු 40 (වඩිගමංගාව) /ඩෙස් 70 ,පුටු 70 හෝ බංකු 38 (කුමාරගම) | 2,000,000.00 | 85 | 659 වඩිගමංගාව |
53 | සමිති ශාලාවට පුටු ලබා ගැනීම | 100 | 300,000.00 | 150 | 659 වඩිගමංගාව |
54 | පෙර පාසලක් ඉදි කිරීම | 100*20 ගොඩනැගිල්ල | 1,500,000.00 | 150 | 659 වඩිගමංගාව |
55 | කුමාරගම ජයසුමනාරාමය චෛත්‍ය බැම්ම සැකසීම | 50 m | 800,000.00 | 150 | 659 වඩිගමංගාව |
56 | සේවා පියස කාර්යාලයට වැසිකිලියක් ඉදීකිරීම | 250,000.00 | 659 වඩිගමංගාව | ||
57 | සේවා පියස කාර්යාලයට වැට හා ගේට්ටුව සකස් කිරීම | 150 m | 100,000.00 | 659 වඩිගමංගාව | |
58 | සේවා පියස කාර්යාලයට විදුලිය ලබා ගැනීම | වයරින් කර විදුලිය ලබා ගැනීම | 100,000.00 | 659 වඩිගමංගාව | |
59 | රැකියා විරහිත තරුණ පිරිස්වලට ස්වයං රැකියා | ස්වයං රැකියා වලට අවශ්‍ය පුහුණු උපදෙස් ලබා දීම | 100,000.00 | 25 | 649 කොට්ටුකච්චිය |
60 | සේවා පියස ගොඩනැගිල්ල ඉදි කිරීම | ගොඩනැගිල්ල ඉදිකිරීම | 1,500,000.00 | 166 | 653 - කරඹෑව |
61 | මරණාධාර සමිති ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම | දැල් ගසා දොරවල් දමා වැට සකස් කිරීම | 500,000.00 | 166 | 653 - කරඹෑව |
62 | සුසාන භූමියේ වැට ඉදි කිරීම අවසන් කිරීම | වැට කම්බි ගසා ඉදි කිරීම | 100,000.00 | 166 | 653 - කරඹෑව |
63 | විහාරස්ථානයේ අඩු පාඩු සකස් කිරීම | ඝණ්ඨාර කුළුණ සෑදීම,බණ මඩුව ප්‍රතිසංස්කරණය | 1,000,000.00 | 166 | 653 - කරඹෑව |
64 | ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, කුඩා කණ්ඩායම් සඳහා ඉල්ලීම් කර ඇති විසිරි ජල පද්ධතිය,සේවා පියසට අවශ්‍ය කාර්යාල උපකරණ | ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, කුඩා කණ්ඩායම් සඳහා ඉල්ලීම් කර ඇති විසිරි ජල පද්ධතිය,සේවා පියසට අවශ්‍ය කාර්යාල උපකරණ | 1,625,000.00 | 271 | 649 / A විහාරගම |
65 | පුබුදු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට තහඩු | තහඩු මඩු 01, පුටු 50 | 150,000.00 | 70 | 649 / B ජනපදය 1 |
66 | සවිය දකුණ ප්‍රජා මූල සංවිධානයට | සමහට් 01, පුටු 01 | 75,000.00 | 150 | 649 / B ජනපදය 1 |
67 | ගල්කුලම මරණාධාර සමිතියේ ඉතිරි වැඩ | බිත්ති බැඳීම , කපරාරුව, සිමෙන්ති දැමීම, පුටු 50ක් හා තහඩු වැටක් ඉදි කිරීම | 650,000.00 | 150 | 649 / B ජනපදය 1 |
68 | ජනපදය 01 ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ ඉතිරි වැඩ | මාබල් ඇල්ලීම, ග්‍රීල් ඇල්ලීම,පේමන්ට් සැකසිම,දොරවල් පොලිෂ් කිරීම | 500,000.00 | 450 | 649 / B ජනපදය 1 |
69 | ග්‍රාම ලේකම් කාර්යාලය ඉදිකිරීම. | ග්‍රාම ලේකම් කාර්යාලය ඉදිකිරීම. | 1,500,000.00 | 595 | ආණමඩුව |
70 | අයියනායක දේවාලය ප්‍රතිසංස්කරණය කිරීම. | 300,000.00 | 475 | ආලංකුලම | |
71 | කූරටිහේන එකමුතු මරනාධාර සමිති ගොඩනැගිල්ලට වැසිකිලි පද්ධතියක් ලබා දීම. | 50,000.00 | 225 | ආලංකුලම | |
72 | දහම් පසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම. | ගොඩනැගිල්ල ඉදි කිරීම. | 1,200,000.00 | 140 | කොයිලාඬිගම |
73 | ධර්මශාලාවක් ඉදි කිරීම. | ධර්මශාලාවක් ඉදි කිරීම. | 1,400,000.00 | 260 | කොයිලාඬිගම |
74 | පානීය ජල ව්‍යාපෘතියේ ළිඳේ ළිංආවරණයඉදි කිරීම. | ළිං ආවරණය | 150,000.00 | 380 | කොයිලාඬිගම |
75 | සේවා පියස කාර්යාලයේ වැට ඉදි කිරීම. | කොන්ක්‍රීට් කණු දමා කටු කම්බි ගැසීම. | 40,000.00 | 380 | කොයිලාඬිගම |
76 | අ.පො.ස උසස් පෙළ අවසන් කර නිවෙස්වල සිටින ළමුන්ට රැකියා අවස්ථාවක් ලබා ගැනීම සඳහා වැඩපිළවෙළක් | 614 මැල්ලන්කුලම | |||
77 | කිරි එකතුකරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරිම. | 500,000.00 | 614 මැල්ලන්කුලම | ||
78 | සේවා පියස සඳහා ජලය විදුලිය ලබා දීම. | 500,000.00 | 614 මැල්ලන්කුලම | ||
79 | සේවා පියසට කම්බි වැටක් ඉදි කිරීම. | 100,000.00 | 614 මැල්ලන්කුලම | ||
80 | කොතලකෙමියාව මරණාධාර සමිතිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා ගැනීම. | ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා ගැනීම. | 75,000.00 | 183 | කොතලකෙමියාව |
81 | සේවා පියස කාර්යාලයට නව කාමරයක් ඉදි කිරීම. | 200,000.00 | 322 | කොතලකෙමියාව | |
82 | සමාධි දහම්පාසලට උපාංග ලබා දීම. | අල්මාරි1,පුස්තකාල පොත් රාක්ක 2,ප්ලාස්ටික් පුටු 50 | 73,000.00 | 200 | කොතලකෙමියාව |
83 | තල්ගස්වැව ප්‍රජා ශාලාව ඉදි කිරීම | නව ප්‍රජා ශාලාවක් ඉදි කිරීම. | 1,000,000.00 | 100 | තල්ගස්වැව |
84 | වැටියපහලගම දහම් පාසල් ගොඩ නැගිල්ලේ ඉතිරි වැඩ | වහලය, සිමෙන්ති දමීම හා කපරාරුව | 800,000.00 | 80 | 657 ඒ සියඹලාගස්හේන |
85 | සියඹලාගස්හේන ප්‍රජා ශාලාව | කපරාරු කිරීම, සිමෙන්ති දැමීම හා ජනෙල් දැමීම | 200,000.00 | 65 | 657 ඒ සියඹලාගස්හේන |
86 | සියඹලාගස්හේන වසමට සේවා පියස කාර්යාලයක් ඉදි කිරීම | අළුතින් ගොඩනැගිල්ල ඉදි කිරීම | 1,000,000.00 | 445 | 657 ඒ සියඹලාගස්හේන |
87 | සියඹලාගස්හේන විහාරස්ථනයට ආවාස ගෙයක් ඉදි කිරීම | අළුතින් ගොඩනැගිල්ල ඉදි කිරීම | 900,000.00 | 60 | 657 ඒ සියඹලාගස්හේන |
88 | වැටියපහලගම පරාර්ථකාමී අවමංගල්‍යාධාර සමිතිය | දැල් ගැසීම, ගේට්ටුව සෑදීම, වැටට කම්බි ගැසීම | 300,000.00 | 63 | 657 ඒ සියඹලාගස්හේන |
89 | ආබාධීත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් ඇති කිරීම. | මාර්ගයක් සකස් කිරිම | 50,000.00 | මුදලක්කුලිය | |
90 | WIFI පහසුකම් ලබා ගැනීම. | අන්තර්ජාල පහසුකම් ලබා දීම. | 10,000.00 | මුදලක්කුලිය | |
91 | සේවා පියස සඳහා යටිතල පහසුකම් ලබා ගැනීම | වැසිකිලිය ඉදි කිරීම, ජලය හා විදුලිය ලබා දීම | 580,000.00 | 580 | මුදලක්කුලිය |
92 | උප තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය | ප්‍රධාන ගොඩ නැගිල්ලේ උළු ඉවත් කර නැවත උළු සෙවිලි කිරීම | 300,000.00 | මුදලක්කුලිය | |
93 | දහම් පාසල් ගොඩනැඟිල්ලේ පසුව ඉදිකළ කොටසට කොන්ක්‍රිට් දැමීම. | කොන්ක්‍රීට් දැමීම. | 50,000.00 | 280 | ජනපදය 2 |
94 | ඇතුන්ගොඩ පොදු ක්‍රීඩා පිටියට ක්‍රීඩාගාරයක් ඉදි කිරීම. | ක්‍රීඩාගාරය | 1,000,000.00 | 470 | ජනපදය 2 |
95 | වොලිබෝල් පිටියේ ඉතිරි පැත්තට දැල් ගැසීම. | එක් පැත්තකට දැල් ගැසීම. | 150,000.00 | 470 | ජනපදය 2 |
96 | ඇතුන්ගොඩ ග්‍රාම සංවර්ධන සමිති ශාලා ගොඩ නැගිල්ලේ ඉතිරි වැඩ | කපරාරු කිරීම සිමෙන්ති දැමීම | 500,000.00 | 280 | ජනපදය 2 |
97 | නව ගම්මානයේ ප්‍රජා ශාලාවේ ඉඩ මදිකම නිසා එය ලොකු කිරීම | දොරවල් 2, ජනෙල් 1,බිමට සිමෙන්ති දැමීම | 75,000.00 | 85 | 650/A තෝනිගල |
98 | ගලවැව පුපුදු ප්‍රජා ශාලාව | දෙොරවල් ජනෙල් දැමීම හාබිමට සිමෙන්ති දැමීම. | 30,000.00 | 30 | 650/A තෝනිගල |
99 | තෝනිගල සම්බෝධි විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල ඉදි කිරීම. | ගොඩනැගිල්ලේ වහලය සෑදීම. | 200,000.00 | 90 | 650/A තෝනිගල |
100 | ගලවැව බුදු මැදුර . | විදුලිය ලබා ගැනීම | 15,000.00 | 30 | 650/A තෝනිගල |
101 | දකුණු පාලියාගම ගොවි සමිතියේ ප්‍රජා ශාලාව | කපරාරු කිරීම සිමෙන්ති දැමීම දොරවල් 01 ජනෙල් 01 | 100,000.00 | 90 | 650/A තෝනිගල |
102 | සුචිත සුභ සාධක සමිතිය | කපරාරු කිරීම සහ සිමෙන්ති දැමීම. | 15,000.00 | 65 | 650/A තෝනිගල |
103 | සේවා පියස කර්යාලය | වැසිකිළිය දොරවල 03 වැට සෑදීම පේමන්ට් 01 ජලය හා විදුලිය | 400,000.00 | 505 | 650/A තෝනිගල |
104 | තෝනිගල සංස්කෘතික මධ්‍යස්ථානය | ශාලාවට සිමෙන්ති දැමීම කපරාරු කිරීම වහළයට ශීට් දැමීම. | 600,000.00 | 505 | 650/A තෝනිගල |
105 | සේවා පියස යටිතල පහසුකම් ඇති කිරීම | සේවා පියස වැට සෑදීම,විදුලිය ලබා ගැනීම,ජලය ලබා ගැනීම, වැසිකිලි පහසුකම්ලබා ගැනීම | 350,000.00 | 403 | 652 / A මහ උස්වැව උතුර |
106 | සුමංගල දහම් පාලස සඳහා වැසිකිළි පහසුකම් ලබා ගැනීම | වැසිකිළියක් ඉදි කිරීම. | 100,000.00 | 100 | 652 / A මහ උස්වැව උතුර |
107 | සුමංගල දහම් පාසල සඳහා ඩෙස් බංකු ලබා ගැනීම | ශෛලතලාරාම විහාරයේ පවත්වාගෙන යන සුමංගල දහම් පාසල සඳහා අවශ්‍ය ඩෙස් බංකු ලබා ගැනීම | 200,000.00 | 100 | 652 / A මහ උස්වැව උතුර |
108 | කාවන්තිස්සගම මරණාධාර සමිති ශාලාව | බිත්ති නන්වා වහලය ගසා බිමට කොන්ක්‍රීට් දැමීම | 500,000.00 | 35 | 656 බී තම්මැන්නාගම |
109 | තෙන්නන්කුරියාව සමිතිශාලාව | බිත්ති කපරාරු කර බිමට සිමෙන්ති දැමීම. | 200,000.00 | 150 | 656 බී තම්මැන්නාගම |
110 | සේවා පියස සඳහා අළුතින් වැටක් ඉදි කිරීම, විදුලිය හා වැසිකිලි පහසුකම් ඇති කිරීම | වැට , විදුලිය හා වැසිකිලි පහසුකම් සැලසීම | 400,000.00 | 395 | 659 / B උප්පලවත්ත |
111 | සුමංගල මරණාධාර සමිතියට | සමිති ශාලාවක් ලබා ගැනීම,වැට හා ගේට්ටුව ඉදි කර ගැනීම හා ප්ලාස්ටික් පුටු 50 ලබා ගැනීම | 1,850,000.00 | 107 | 653 / D බම්මන්නේගම |
112 | ඉහළ දිවුල්වැව ගැමුණු එක්සත් මරණාධාර සමිතියට | සමිති ශාලාවක් ලබා ගැනීම හා ප්ලාස්ටික් පුටු 50 ලබා ගැනීම | 1,250,000.00 | 101 | 653 / D බම්මන්නේගම |
113 | ඉහළ දිවුල්වැව සිරි පැරකුම් මරණාධාර සමිතියට | ප්ලාස්ටික් පුටු 25 හා වානේ අල්මාරි 01 | 40,000.00 | 75 | 653 / D බම්මන්නේගම |
114 | කුඩා වැව මරණාධාර සමිතියට | ගේට්ටුව ඉදි කර ගැනීම හා ප්ලාස්ටික් පුටු 25,තහඩු ආවරණයක් ලබා ගැනීම | 325,000.00 | 47 | 653 / D බම්මන්නේගම |
115 | සරණංකර මරණාධාර සමිතිය | ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කර ගැනීම,ප්ලාස්ටික් පුටු 50 ,වානේ අල්මාරි 01 | 565,000.00 | 55 | 653 / D බම්මන්නේගම |
116 | සේවා පියස | බිත්ති බැද වහලය ගසා අංග සම්පූර්ණ කර ගැනීම | 1,200,000.00 | 387 | 653 / D බම්මන්නේගම |
117 | තලාකොළවැව සේවා පියස | සේවා පියස වටා වැටක් ඉදි කිරීම හා වැසිකිලියක් සෑදීම | 400,000.00 | 479 | 655 / A තලාකොළවැව |
118 | ප්‍රජා ශාලාවක් ඉදි කිරීම. | සම්පූර්න ගොඬනැඟිල්ල ඉදි කිරීම. | 1,000,000.00 | 200 | 656 සී පෙරමාකුත්තුව |
119 | සමාපත්ති අසපුව ඉතිරි වැඩ | බුදු මැදුර ඉදි කිරීම , වැට ඉදි කිරීම. | 400,000.00 | 400 | 656 සී පෙරමාකුත්තුව |
120 | ක්‍රීඩා | ක්‍රීඩා ආම්පන්න් ලබා ගැනීම. | 250,000.00 | 400 | 656 සී පෙරමාකුත්තුව |
121 | සංකඩයාගම ප්‍රජා ශාලාව අළුත් වැඩියා කිරීම | පේමන්ට් එක සැකසීම, තීන්ත ආලේප කිරීම | 50,000.00 | 80 | 651/A ලබුගල |
122 | සේවා පියසක් ඉදි කිරීම | සේවා පියසක් ඉදි කිරීම | 315 | 651/A ලබුගල | |
123 | සංකඩයාගම මිනී පිටිය තුළ ආදාහනාගාරයක් ඉදිකිරීම. | ආදාහනාගාරයක් ඉදි කිරීම. | 50,000.00 | 85 | 651/A ලබුගල |
124 | 5 කණුඩ ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම | බිත්ති කපරාරු කිරීම, පේමන්ට් එක දැමීම | 25,000.00 | 80 | 651/A ලබුගල |
125 | දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම | දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම | 300,000.00 | ළමුන් 250 | 651/A ලබුගල |
126 | සුරතල් මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම | ඔක්ෂිජන් ටැංකියක් ලබා ගැනීම | 20,000.00 | සාර්ථකව ව්‍යාපෘතියේ නියැලෙන ප්‍රතිලාභියෙක් | 651/A ලබුගල |
ග්ලෝවරයක් ලබා ගැනීම | 10,000.00 | 651/A ලබුගල | |||
127 | පාලියාගම ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ සිදු කිරීම. | ප්‍රජා ශාලාවේ කපරාරුව සිදු කිරීම. | 200,000.00 | 160 | 66 ඩී - පාලියාගම |
128 | මිල්ලගස්යාය ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ සිදු කිරීම. | කපරාරුව සිදු කර දැල් ගැසීම. | 400,000.00 | 110 | 67 ඩී - පාලියාගම |
{slider closed}
{slider closed}
{slider closed}
{slider |closed}
{slider closed}
{slider |closed}
{slider |closed}
{slider|closed}
{slider |closed}
{slider |closed}
{slider |closed}
{slider |closed}
{slider |closed}
{slider |closed}
{slider closed}
{slider |closed}
{slider |closed}
{slider |closed}
{slider closed}
{slider|closed}